ගරු අමාත්‍යතුමාගේ මහජන හමුව අද දින සාර්ථකව පැවැත්විණ

නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය ගරු රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන මහජන හමුව අප්‍රේල් මස 26 වන දින බත්තරමුල්ල, සුහුරුපායේ, 14 වන මහළේ පිහිටි නීතිය හා සාමය පිළිබද අමාත්‍යාංශ පරිශ‍්‍රයේදී පැවැත්විණ.

එහිදී මෙතෙක් කල් නොවිසඳුණු රාජකාරිමය ගැටළු විසඳාගැනීමට පැමිණ සිටි පොලිස් නිලධාරීන් සහ සිවිල් ජනතාවගේ අවශ්‍යතා විමසා බලා ඊට අවශ්‍ය විසඳුම් ලබාදීමට කටයුතු කරන ලෙස අමාත්‍යංශ ලේකම්තුමා ඇතුළු අදාළ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් වෙත ගරු අමාත්‍යතුමා විසින් උපදෙස් ලබාදෙනු ලැබීය. 

 

 

 


In order to view this object you need Flash Player 9+ support!

Get Adobe Flash player

Powered by RS Web Solutions