අමාත්‍යවරයාගේ මහජන හමුව මෙම මස 14 වන බදාදා අමාත්‍යාංශ පරිශ‍්‍රයේ දී

නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන මහජන හමුව මෙම මස 14 වන බදාදා පෙරවරු 8.30 සිට පැවැත්වීමට කටයුතු යොදා ඇත.
බත්තරමුල්ල, සුහුරුපායේ, 14 වන මහළේ පිහිටි නීතිය හා සාමය  සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශ පරිශ‍්‍රයේදී මෙම මහජන හමුව පැවැත්වේ.

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව සහ අප අමාත්‍යංශයට සම්බන්ධ සෙසු ආයතනවලින් සේවා ලබාගැනීමේදී ඔබ මුහුණදී ඇති ගැටළු ගරු අමාත්‍යතුමාට ඉදිරිපත්කර ඒ සදහා ලබාගත හැකි විසදුම් පිළිබදව සාකච්ඡා කිරීමට මෙම හමුවේදී ඔබට අවස්ථාව උදාවනු ඇත


In order to view this object you need Flash Player 9+ support!

Get Adobe Flash player

Powered by RS Web Solutions