![]() |
පද්මසිරි ජයමාන්න මහතා නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ නව ලේකම්
Monday, 18 December 2017 07:10 නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පද්මසිරි ජයමාන්න මහතා අද පෙරවරුවේ... Read more |
![]() |
ගරු රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමා නව නීතිය හා සාමය ඇමති ලෙස රාජකාරි ආරම්භ කරයි
Friday, 09 March 2018 11:40 නව නීතිය හා සාමය අමාත්‍යවරයා ලෙස රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමා සිකුරාදා (09) පෙරවරුවේ ධූරයේ රාජකාරි... Read more |
|
Meeting on permanent secretaries of Home Ministries on the establishment of a Regional Criminal Intelligence Sharing Center held in Colombo
Thursday, 23 November 2017 09:53 High level meeting on permanent secretaries of Home Ministries on the establishment of a Regional Criminal... Read more |
![]() |
ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහනට සමගාමීව භෝග පැළ සිටුවීමේ වැඩසටහනක්
Tuesday, 17 October 2017 05:34 අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වන "යළි අපි නැගිටිමු - අටු කොටු පුරවමු"... Read more |
![]() |
Sri Lanka Police marks the 151st anniversary
Friday, 08 September 2017 06:47 The 151st Anniversary of the Sri Lanka Police celebrated today at the Police Field Force... Read more |
|
නීතිය හා සාමය සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ අභිනව ලේකම් ධූරයේ වැඩ භාර ගැනීම
Friday, 11 September 2015 10:51 ජගත් විජේවීර මහතා 2015 සැප්තැම්බර් මස 11 වන අද දින පැය 10 00 ට යෙදුනු... Read more |
|
නීතිය හා සාමය සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ නව අමාත්‍යවරයා වැඩ භාර ගැනීම.
Friday, 11 September 2015 09:42 නීතිය හා සාමය සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ අභිනව අමාත්‍යවරයා ලෙස ජනාධිපති නීතීඥ ගරු තිලක්... Read more |
|
Memorandum of Understanding between Government of Sri Lanka and Government of Russian Federation on visa free travel for holders of Diplomatic & Official / Service passports.
Thursday, 13 August 2015 10:45 In order to strengthen the bilateral relations and simplify travel procedures for Diplomats and... Read more |
![]() |
මහජන සාමය හා ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග මැතිතුමා කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ සංචාරය කිරීම.
Monday, 06 April 2015 10:50 2015. 03. 31 වන දින පැය 13.30 ට මහජන සාමය හා ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ... Read more |
![]() |
POLICE HEADQUARTERS RELOCATION PROJECT
Thursday, 01 January 2015 03:09 Cabinet approval has been granted to build a fully pledged Police Headquarters Complex... Read more |
![]() |
ප්‍රජා පොලිස් සංකල්පය තව දුරටත් ඉදිරියට.. (Community Policing)
Monday, 15 December 2014 09:18 ප්‍රජා පොලිස් සේවාවේ මූලික ඉලක්කය වන්නේ පොලිසිය මහජනතාව සමග සමීපව සම්බන්ධ... Read more |
![]() |
නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා ඇතුළු නිලධාරී පිරිසගේ දකුණු කොරියානු සංචාරය...
Monday, 08 December 2014 12:25 කොරියානු පොලිස් නියෝජිත ආයතනය ඇතුළු පොලිස් පද්ධතිය පිළිබඳ නිරීක්ෂණ සහ ශ්‍රී ලංකාව හා දකුණු කොරියාව... Read more |
ගරු අමාත්‍ය සාගල රත්නායක මහතාගේ පළමු මහජන හමුව 2017.02.01 දින අමාත්‍යාංශයට අනුබද්ධිත ආයතන ප්‍රධානීන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
පොලිසිය හා විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් මෙන්ම සෙසු නිළයන් වෙත බලපෑ අභ්‍යන්තරික සේවා ගැටලු එනම් ස්ථානමාරු, උසස්වීම්, විනය මෙන්ම සේවය අත්හිටුවීම් සම්බන්ධ ගැටලු සඳහා අමාත්‍යවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ පොලිස් ප්‍රධානීන් විසින් ක්ෂණිකව විසදුම් ලබාදෙනු ලැබිණි.
මෙතෙක් අමාත්‍යාංශයේ මහජන හමුවීමක් නොපැවැත්වුණු අතර ඉදිරියට බදාදා දිනයන්හීදි අමාත්‍යාංශ පරිශ්‍රයේදී මෙම මහජන දිනය යාවත්කාලීන කිරීමට අමාත්‍යාංශය බලාපොරොත්තුවෙන් සිටී.
ඒ අනුව අමාත්‍යවරයාගේ දෙවෙනි මහජන හමුව 2017.02.08 දින පෙරවරු 09.00 ට සුහුරුපාය 14 වන මහල අමාත්‍යාංශ පරිශ්‍ර ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට සියළු පහසුකම් සලසා ඇත.
විසඳුම් බලාපොරොත්තුවෙන් පැමිණි විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති පළමු මහජන දිනයේදී අමාත්‍යවරයා සමග සිය ගැටළුව සෘජුව සාකච්ඡා කිරීමට ඉඩකඩ සැලසූ ප්‍රමාණයට වැඩි ප්‍රතිශතයකින් මෙවර මහජන හමුව සිදුකිරීමට අමාත්‍යාංශ කාර්යමණ්ඩලය සූදානමින් සිටි.
ඒ අනුව අමාත්‍යවරයාගේ අධීක්ෂණය යටතේ හෙට දිනයේදී සිවිල් ජනතාවගේ ගැටලු වැඩි ප්‍රමාණයක් සඳහා ඉඩකඩ වෙන් කිරීමටත් කඩිනම් විසඳුම් ලබාදීමටත් නියමිතය.
ශ්‍රී ලංකාව තුල සීග්‍රයෙන් ඉහල යන බෝ නොවන රෝග පිළිබඳව තත්වයන් පාලනය කිරීමේ අරමුණින් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ උපදෙස් පරිදි ක්‍රීඩා අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලබන ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන වැඩසටහන